Pages

තාම රස්සාවක් නැද්ද…

තමන්ට හරියන රැකියාවක් හොයාගන්න බැරුව ලතවෙවී තැවිතැවී ඉන්න අයට අන්තර්ජාලය ඔස්සේ විවිධ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලබා දී තියෙනවා.. එවැනි අවස්ථා උදාකර දෙන ක්‍රියාකාරී අඩවි කිහිපයකි මේ.. http://www.topjobs.lk http://www.srilankajobs.net http://www.jobsnet.lk http://www.lankatopjobs.com